Colombo Today Local News

ගෝඨා හොරකම් කරැයි කියන ඝාණ්ඨාරය තවමත් ශ්‍රී පාද මළුවේ… එජාප මඩ බලකායට ශ්‍රී පාද නාහිමියෝ දෙහි කපති !

ශ්‍රීපාදස්ථානයේ උඩ මළුවේ තැන්පත් කර තිබූ ඉපැරණි ඝාණ්ඨාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැහැරගෙන ගොස් ඇති බවට එල්ල කරන චෝදනාව පිලිබදව ශ්‍රිපාදස්ථානාධීපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් දක්වා සිිටියේ ය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන එහිමියන් කියා සිටියේ පැරණි ගාණ්ඨාරය සහ අළුතෙන් ස්ථාපිත කරන ලද ටොන් එකක් බැරැකි ඝාණ්ඨාරය යන දෙකම ශ්‍රීපාද මළුවේ තවමත් දැකගත හැකි බවයි.

https://youtu.be/t6ZPGffyUSk
තවමත් ශ්‍රී පාද මළුවේ දැකගත හැකි ඉපැරණ ඝණ්ඨාරය සහ අලුතෙන් ස්ථාපිත කරන ලද ඝාණ්ඨාරය

Related posts

දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑවා

colombotoday

‘පොඩි ලැසී’ හමුවීමට නීතිඥයින්ට අවසර

colombotoday

පාළුගෙයි වලං නොබිද මුහුණට මුහුණ එනු – විමල් ඇතුළු අටකට බොදු බලෙන් අභියෝග

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday

ඩීසල් බෙදාහැරීම් ඇරඹෙයි

colombotoday

පළාත් පාලන නියෝජිතයන්ගෙන් 99% ක්‌ කිරුළපනටයි

colombotoday