මහා විද්‍යාල මාවතේ (Babar Street) අංක 36 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී මුනිඅප්පාර්, මුත්තුමාරියම්මාන් කෝවිලේ අද උදේ පැවති පුජාව සදහා අමාත්‍ය මනෝ ඝනේෂන් සහබාගීවූ අතර පුජාව අවසන්වීමෙන් පසු පිටටත පැමිණි අමාත්‍යවරයා වටකරගත් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මෙම පුජාව නවත්වන ලෙසත් වේල් කරත්තය කෝවිල තුලට ගැනීමට ඉඩ නොදෙන බව සහ තවදුරටත් කෝවිලේ ඉදිකිරීම් හෝ නඩත්තු කටයුතු සිදු නොකරන ලෙස පවසමින් උත්ඝෝෂණයක නිරත විය.
previous post