Colombo Today Local News

කොවිඩ් 19 හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුළු වැරදිමත රඳවා සිටි 18 ක් ඇප මත නිදහස්

කොවිඩ් 19 හේතුවෙන්  ගාල්ල බන්ධනාගාරය තුළ ඇති  තදබදය අවම කිරිම සඳහා  සුළු වැරදිමත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු  අද (25) දින ස්කයිප් තාක්ෂණය  ඔස්සේ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට ඇත.

 පිරිමි 16 දෙනෙකු හා කාන්තාවන් 02 නෙකු මෙසේ ඇප මත මුදාහැර ඇත.

 මෙකි රැදවියන්ට ඉදිරි නඩු දිනයකදි  ඉදිරිපත්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රතේවරයා නියෝග කොට ඇත. ගාල්ල බන්ධනාගාරය තුල දැනට රැදවියන් 1000කට ආසන්න සංඛ්‍යාවක් රදවා සිටිති.

Related posts

ලසන්ත වික්‍රමතුංග භාවිතා කලේ රනිල් වික්‍රමසිංහයි – අහිම්සා වික්‍රමතුංග චෝදනා කරයි

colombotoday

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

colombotoday

රජයේ ආදායම දෙගුණයකින් පල්ලම් බැහැලා.. ජාත්‍යන්තරයෙන් ණය දෙන්නෙත් නෑ.. බදු වැඩි කරේ ඒකයි” එස් බී වටවංගු නැතිව කෙළින්ම කියයි

colombotoday

නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ ප්‍රදේශවලට භාණ්ඩ මිලදී ගැනීමට හෙට පැය 14ක සහනයක්

colombotoday

විජේදාස රාජපක්ෂ අද ඇමති ධුරයට සමුදෙයි !!

colombotoday

කොල්ල කෑ ස්මාර්ට් දුරකථනයේ වතුකරයේ තරුණියන් අට දෙනකුගේ නිරුවත් වීඩියෝ

colombotoday