Colombo Today Local News

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

දෙමටගොඩ පොලිස් වසමේ කොලොන්නාව පාර පාලම අසළ දී හෙරොයින් ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ උතුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු වයස අවුරුදු 41ක් වු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (23)දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක රැඳවුම් නියෝග ලබා දී ඇත.

දෙමටගොඩ පොලීසිය සැකකරු පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.

Related posts

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

colombotoday

බඹරුන්ගෙන් බේරෙන්න ගිය සිසුවෙක් ප්‍රපාතයකට ඇදවැටි මරුට

Admin

බද්දේගමදී “ජන සටන” ඇවිලෙයි.. අමරවීරට හූ තියයි.. රනිල් එක්ක දීග ගිහින් ශ්‍රීලනිපය ‍ගොඩ ගන්න බෑ කියයි

colombotoday

ජපුරේ මහා ගැටුමක්

Admin

විජයකලාගේ ප්‍රකාශය අනවශ්‍ය දෙයක් – එජාප උප නායක රවී කරුණානායක

colombotoday

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වෙනවා – මැකෝ කියයි

colombotoday