Colombo Today Local News

කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිය වඩවන හෙළ ඔසු – ඇමෙරිකාවෙන් සම්මාන දිනූ අපේ වෛද්‍ය මහාචාර්යවරයා හෙළිකරයි!

පසුගිය වසරේ ලොව හොඳම විද්‍යාත්මක පර්යේෂණය වෙනුවෙන් ඇමෙරිකානු විද්‍යාඥයන්ගේ සංගමයේ රන් සම්මානය දිනු මහාචාර්ය චන්න ජයසුමන විසින් මිනිස් ප්‍රතිශක්තිය ඉහළ දමනා වෛද්‍ය උපදෙස් කිහිපයක් ලබා දෙනවා.

සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිය ඉහළ නැංවීම එම ක්‍රමවේදයන්ගේ අරමුණයි.

පවුලේ අයගේ ආරක්ෂාව උදෙසා ගෘහනියන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ඔහු එහිදී විස්තර කරයි.

ඒවා නම්,

1. උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු හීනටි හෝ වෙනත් දේශීය සහල් වර්ගයක් සකසා ගැනීම සුදුසුය.

2. සවස තේ පානය වෙනුවට කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා පානය කිරීම.

3. ව්‍යංජන සකස් කිරීමේදී සුදුළුනු සහ කරාබු නැටි බහුලව යොදා ගැනීම.

4. සතියකට දින 2ක් හෝ 3ක් ප්‍රධාන ආහාර වේල් අතර මොනර කුඩුම්බිය කැඳ පානය.

Related posts

නිමල් බෝපගේ නොදන්වාම ගෙදර යවයි.. මුදල් ලේකම් ජනමාධ්‍ය ලේකම් තනතුරේත් වැඩ

colombotoday

ලෝකයේ වඩාත්ම බලසම්පන්න මුස්ලිම් ජාතිකයන් 500 දෙනා අතරට රිෂාඩ් බදියුදිනුත් නම් වෙයි…

colombotoday

අයෙකුට කිලෝ 5යි සහල් අලෙවිය සීමා පනවයි

Admin

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

අගමැතිට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේ ජනපති සහ ගෝඨාභයයි ? – කවුරුත් නොදන්න කතාවක් හෙළිවෙයි

colombotoday

දුර්ලභ ගණයේ කළු කොටියා මිය යයි

colombotoday