Colombo Today Local News

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිජීවකයක් සොයාගත් බව චීනය කියයි !

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගත් බව චීන මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රතිජීවකයට කොරෝනා වෛරසයට එරෙහිව ක‍්‍රියාත්මක වන බව වාර්තාවන්හි සඳහන්ය.

මේ අතර චීනය තුල වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිතව් 4000 ඉක්මවා ඇති බව ද එම මාධ්‍ය වාර්තා කියා සිටී.

Related posts

අහුන්ගල්ලේ හෝටලයක චන්ද්‍රිකා රහස් කතාවක !

colombotoday

ආගමික නිර්දේශ පසෙක තබා කොවිඩ් මරණ ආදාහනය කළ යුතුයි | නාරංපනාවේ ආනන්ද නාහිමි

colombotoday

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

colombotoday

රුසියානු තේ තහනම් ඉවතට !

colombotoday

විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයි

colombotoday

දූෂණ චෝදනා ඇති අය ගැන ජනපති දැඩි තීරණයක් ගන්න යනවාලු !

colombotoday