Colombo Today Local News

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙක් කොළඹ IDH රෝහලට

කොරෝනා වෛරසය වැළදී බවට සැකකරන කාන්තාවන් දෙදෙනෙකු IDH රෝහළට ඇතුලත් කර තිබේ.

චීනයේ වුහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබා ශ්‍රී ලංකාවට පැමිනි ශ්‍රී ලාංකීක තරුණියක් සහ සංචාරයක් සදහා මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් මෙලෙස අංගොඩ උණ රෝහල (IDH) වෙත ඇතුලත් කර තිබේ.

ඔවුන් දෙදෙනාගේ සෙම සහ රුධිර සාම්පල් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකර ඇත.

ඔවුන්ට කොරෝනා වෛරසය වැළදී ඇතිබවට මෙතෙක් තහවුරු කර නොමැත.

Related posts

නිවසේ ළිඳට වැටී දැරියක් මරුට

Admin

පවුල් පිටින් හොරකමේ ගිය අම්මයි, තාත්තයි, දුවයි CCTV යෙන් මාට්ටු වූ හැටි (Video)

colombotoday

නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි

colombotoday

ව්‍යාපාරිකයන් යැවූ අවුරුදු තෑගි ජනාධීපති කාර්යාලයෙන් නැවත හරවා එවයි…

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

colombotoday