Covid 19

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සියය ඉක්මයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට බන්ධනාගාර රැඳවියන් 107 දෙනෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ආසාදිත වූ රැඳවියන් අතර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 90 දෙනෙකු සහ පිරිමි රැඳවියන් 10 දෙනෙකු සිටින බව සඳහන් වේ.

තවත් පිරිමි රැඳවියන් 7 දෙනෙකු පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් හඳුනාගෙන තිබේ.

Related posts

30වැනි කොවිඩ් මරණය

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොවිඩ්

colombotoday

මුහුණු ආවරණ පවා නොමැතිව දෙයියෝ යදින්න ගිය අයෙක්ට කොරෝනා. 50ක් නිරෝධායනයට.

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 536ක්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday