Colombo Today Local News

කොටි සිරකරුවන්ට නිදහස.අලුත් විවස්ථාවෙන් සෙනට් සභාවක්. – රනිල්ගෙන් යාපනයේදී පොරොන්දුවක්

නව ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් සෙනට් සභාවක් ස්ථාපිත කර බලය බෙදාහැරීම නියම ලෙස ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය ප්‍රදේශයේ ඊයේ(3) පැවති ජනහමුවකදීය.

දැනට දීර්ඝකාලීනව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් තමන් මෙම කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

අද සිට සුරාසැල් විවෘත කෙරේ

colombotoday

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday

“විධායකය අහෝසි කරනවානම් ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවට සූදානම්..” ඒකාබද්ධයෙන් අගමැතිට කොළ එළි

colombotoday

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin

මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව පියවර නොගත් නිලධාරියාට දඬුවම් මාරුවක්

colombotoday

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday