Colombo Today Local News

කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ – මහින්ද යාපා කියයි

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව නීතිමය පියවර ගැනීම පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.  

අපහාස කිරීමේ අරමුණින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ ප්‍රකාශ සිදුකරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

Related posts

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා- ලන්සා

colombotoday

නාය යෑමේ දැඩි අවදානම් තත්වයක්.. රත්නපුර කෑගල්ල ප්‍රදේශ 27කට අනතුරු ඇගවීම්

colombotoday

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

colombotoday