Colombo Today Local News

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

රට තුළ කෘතිම සහල් හිඟයක් ඇති කිරීමට කටයුතු කරන්නේ නම් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

සතොස හරහා අලෙවි කිරීමට යැයි පවසමින් වී ලබාගෙන ඒවා නිකුත් නොකරමින් කෝටි ගණනක සහල් වංචාවක් සිදු කළ වී මෝල් හිමියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව අමාත්‍යවරයා සදහන් කළා.

සහල්වලට නියම කර ඇති උපරිම මිල 2021 වසරේදී ශතයකින් හෝ වැඩි කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

colombotoday

උතුරේ මියගිය අය සමරා විග්නේෂ්වරන් ස්මාරකයක් විවෘත කරයි

colombotoday

ජනවාරියේ පාර්ලිමේන්තුව හෙල්ලෙන හෙළිදරව්වක්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමට සම්බන්ධ අරගලකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

සමගි ජන බලවේගය හා එක් වුවන්ට එජාපය තහනම්

colombotoday