Colombo Today Local News

කුරුදු අපනයනයට මුවා වු කසළ තේ ජාවාරම

කුරුඳු අපනයනය කරන මුවාවෙන් කසළ තේ ඉරාකයට යැවිමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරින් විසින් සිදුකළ විමර්ශනවලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කුරුඳු බාහලුමක් ඉරාකයට අපනයනය කිරීම සඳහා රේගු අංගනයේ රඳවා තිබිය දී ඒ සම්බන්ධයෙන් සැකසිතූ රේගු නිලධාරින් අදාළ බහලුමේ අපනයනකරුට සහ වාප්පු ලිපිකරුට රේගුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

එහෙත් අදාළ සැකකරුවන් රේගුව හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් අධිකරණ නියෝගයක් ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

අලි සබ්‍රි නැමති නගුට විසින් ආණ්ඩුව නැමති බල්ලා නටවනවා | සුදත්ත හිමි

colombotoday

හම්බන්තොට වරායේ උණුසුම් තත්වයක් (Video)

colombotoday

නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ගැන දැඩි තීරණයක් ගන්නා බව වෛද්‍ය ජි.විජේසූරිය කියයි

Admin

ලංකා පොස්පේට් සේවකයෝ ජවිපෙ ට හූ කියා පන්නති.(video)

Admin

හෙරොයින්, හෂීස්, ගංජා සහ මත්පෙති සමග තරුණයෙකු කොටු

colombotoday

බොරැල්ල රථවාහන ඒකකයේ ස්ථානාධිපති මියයයි

colombotoday