Colombo Today Local News

කිලෝ 700 ක පුපුරන ද්‍රව්‍ය දෙමහල් නිවසේ සඟවාගත් මුස්ලිම් කඩ හිමියා ත්‍රස්තවාදී දේශන සහිත CD තැටි සමග මාට්ටු

මාවනැල්ල හිඟුල ප‍්‍රදේශයේ වෙළෙදසැලක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 700 ආසන්න ප‍්‍රමාණයක් හා ත‍්‍රස්තවාදීන්ට සම්බන්ධ යැයි තොරතුරු සගවා තිබු CD තැටියක් සමග සැකකරුවෙක් ඊයේ 07 දා රාත‍්‍රියේ යුධහමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල පොලිස් බලප‍්‍රදේශයේ හිඟුල ග‍්‍රාමයේ පදිංචි 40 හැවිරිදි විවාහක මුස්ලිම් වෙළෙද ව්‍යාපාරිකයෙකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හිඟුල ප‍්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක පහත මාලයේ මහාපරිමාණයෙන් සිල්ලර බඩු වෙළෙදසැලක් පවත්වාගෙන යන අතර ඔහුට පුපුරන ද්‍රව්‍ය (වෙඩි බෙහෙත්) කිලෝ 200 ක් ළග තබා ගැනීමට අවසරය නිකුත් කර ඇත.

Related posts

මොරටුව සිට කොළඹට මංතීරු 6ක මාර්ගයක්

colombotoday

රුපියල තවත් පහතට

colombotoday

සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට ස්ථාන මාරුවක්

colombotoday

ගන්දර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකුට වෙඩි වදී

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin