Colombo Today Local News

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව අද(15) දින නිකුත් කරන ලද නිවේදනයට අනුව බෙංගාල බොක්ක මුහුදේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් එහි බලපෑම මත දිවයිනේ මධ්‍යම , සබරගමුව , බස්නාහිර සහ දකුණු පළාත් වලට මි.මී 150ට වඩා වැඩි තද වර්ෂා තත්ත්වයක් ඇති විය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ.

Related posts

මත්තල ගන්න අපි සූදානම්.. ඉන්දීය ගුවන් සමාගමක් රජයට දන්වයි !

colombotoday

වසන්ත මුදලිගේ රෝහල්ගත කරයි

Admin

මිලියන 50ක කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් මතුවෙයි.

colombotoday

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

Admin

ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන යයි

colombotoday

“සිංහලේ රට” සුද්දන්ට සිලෝන් වූ හැටිත් ප්‍රභාකරන්ට ඊළම වූ හැටිත් ගම්මන්පිල පහදයි [Video]

colombotoday