Colombo Today Local News

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව අද(15) දින නිකුත් කරන ලද නිවේදනයට අනුව බෙංගාල බොක්ක මුහුදේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් එහි බලපෑම මත දිවයිනේ මධ්‍යම , සබරගමුව , බස්නාහිර සහ දකුණු පළාත් වලට මි.මී 150ට වඩා වැඩි තද වර්ෂා තත්ත්වයක් ඇති විය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ.

Related posts

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

Admin

සංචාරකයින් රැගත් බසයක් දුම්රියක ගැටෙයි

Admin

දෙමළ බෙදුම්වාදීන් ඉතිහාසය පුරා ඉල්ලූ සියළු ඉල්ලීම් අලුත් ව්‍යවස්ථාවෙන් දෙන්න සියල්ල සූදානම් !

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් ව්‍යාපාරවලටත් බරපතලයි !!

colombotoday

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday