Colombo Today Local News

කවුරු විරුද්ධවුණත් මට කැබිනට් ඇමතිකමක් ලැබෙනවා, ඒක ස්ථීරයි – රංගේ

කවුරුන් විරුද්ධ වුවත් තමන් කැබිනට් ඇමති ධුරයක් ලැබීම ස්ථීර බව එක්සත් ජාතික පක්‍ෂ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

කැබිනට් සංයුතිය ගැන ඇතිව තිබෙන ගැටළකාරී තත්වය අවසන් වූ සැණින් තමන්ට එය ලැබෙනු ඇති බවද හෙතෙම සදහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

වැලිකන්දේ ගෙවත්තකින් හමුවූ ජීව අත් බෝම්බ

colombotoday

‘රත්නපුරේට මහ ගංවතුරක්‘ අනාවැකිය කීවේ දෙමසකට කලින්.. බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් මහ ව්‍යසනයක් වළකාගැනීමට නොහැකිවුණේ මෙහෙමයි

colombotoday

‘අර්ජුන් දඩුකදේ ගැසිය යුතුමයි’ – ශ්‍රීලනිපය නැවතත් කියයි

colombotoday

පුරුදු තැනින් ම ගෑස් ගන්න ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin

මොනරාගල සෙලවෙයි

Admin

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළට

colombotoday