Colombo Today Local News

කලුතර නගරාධිපති අත්අඩංගුවට

කලුතර නගරාධිපති අමීර් නසීර් මහතා අත්අඩංගුවට ගත්බව කලුතර දකුණ පොලිසිය කියයි.

පසුගිය 23 දා තවත් පිරිසක් සමගින් කලුතර වර්නත් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දොරටුවක් බලහත්කාරයෙන් විවෘත කිරීම සමිබන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබෙි.

මෙම සිදුවීමට කලුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එස්.ඒ.ඩී.නිලන්ත මහතා ද අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබිණි.

Related posts

ක්ලබ් වසන්ත ඝා-තනයේ අලුත්ම තීන්දුව අද ලැබෙයි

Admin

සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

colombotoday

තෙල්දෙණියේ ගැටුම බලන්න මැති ඇමතිලා උඩින් යති..

colombotoday

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

colombotoday

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවින්ට දීමනාවක්

Admin

වත්තල ප්‍රාදේශීය සභාවේ ගේමක් පත්තු වෙයි! මාධ්‍යවේදී තිලිණ CID එකට

Admin