Colombo Today Local News

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

යාපනය, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමෙ ව්‍යාපෘතිය ඉන්දියාව විසින් සිදුකිරීමට නියමිතය. ඩොලර් මිලියන 45.27ක පිරිවැයක් යටතේ මෙම වරාය සංවර්ධනය කිරිමට නියමිතය. ඒ හා සමගාමීව අවට ප්‍රදේශ  සංවර්ධනය කිරීමටද අපේක්ෂිතය.

මේ සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සාගල රත්නායක මහතා අද (14දා) දිනයේදී කන්කසන්තුරය වරායේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වීමට නියමිතය.

මේ වන විට කන්කසන්තුරය වරායේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව හරහා සිදුකරන අතර නව ව්‍යාපෘතිය වසර තුනකින් අවසන් කිරීම හරහා එහි බහාලුම් මෙහෙයුම් කටයුතු ආරම්භ කිීරීමටද අපේක්ෂා කරයි.

Related posts

ආයෝජනයට ලංකාවේ තත්ත්වය අධි අවදානම් – BloomBerg ලොව පුරා ආයෝජකයන්ට කියයි

colombotoday

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

කඳානේ නිවසකට වෙඩි තැබීමක්

Admin

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

“LTTE තමන්ගේම මිනිස්සුන්ට වෙඩි තිබ්බා, ඒක මගේ ඇස් දෙකෙන් දැක්කා” – හිටපු කොටි සාමාජිකයාගේ හෙළිදරව්ව

colombotoday

ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කදුරට හින්දු පුජකවරුන් පිරිසක් උපවාසයක.

colombotoday