Colombo Today Local News

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

යාපනය, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමෙ ව්‍යාපෘතිය ඉන්දියාව විසින් සිදුකිරීමට නියමිතය. ඩොලර් මිලියන 45.27ක පිරිවැයක් යටතේ මෙම වරාය සංවර්ධනය කිරිමට නියමිතය. ඒ හා සමගාමීව අවට ප්‍රදේශ  සංවර්ධනය කිරීමටද අපේක්ෂිතය.

මේ සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සාගල රත්නායක මහතා අද (14දා) දිනයේදී කන්කසන්තුරය වරායේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වීමට නියමිතය.

මේ වන විට කන්කසන්තුරය වරායේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව හරහා සිදුකරන අතර නව ව්‍යාපෘතිය වසර තුනකින් අවසන් කිරීම හරහා එහි බහාලුම් මෙහෙයුම් කටයුතු ආරම්භ කිීරීමටද අපේක්ෂා කරයි.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස උපරිමයි.. “ඔබට සතුටුයිද දැන්” – මරික්කාර් අසයි

colombotoday

ඡන්දෙට එන්න මන්ත්‍රීවරුන්ට හමුදාවෙන් තෙල්

colombotoday

දේශපාලන අධ්‍යන චාරිකාවකට එජාපයේ සහ පොහොට්ටුවේ පිරිසක් මේ සතියේ චීනයට

Admin

යුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් !

colombotoday

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

colombotoday

දිනකදී මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්

colombotoday