Colombo Today Local News

කථානායක ධුරයට මගේ අකමැත්තක් නෑ – මහින්ද යාපා කියයි

9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධූරය භාර ගැනීමට තමාගේ අකමැත්තක් නැති බව මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කෙසේවෙතත් සෙසු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත තමන්ට එම තනතුර ලැබේද? නොලැබේද? යන්න තීරණය වනු ඇති බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට ස්තූති කිරිමට වැලිගම පැනෑටියන ප්‍රදේශයේ ජන හමුවක් අද සංවිධාන කර තිබුණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකට භාරදෙයි

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉරණතීව් හි දූපතක් තෝරාගනී

colombotoday

රුපියල තවත් බාල්දු වෙනහැටි

colombotoday

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

colombotoday

කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි

colombotoday

“රාජ්‍ය බැංකු මට ඕන.. නැතිනම් මේ ඇමතිකම මට එපා“ – කිරිඇල්ලත් බර අවි ඔසවයි

colombotoday