Colombo Today Local News

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

ඖෂධ හා නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ඉන් ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභයට වඩා විශාල මුදලක් අක‍්‍රමිකතාවයට ලක්වීම බටහිර වෛද්‍ය ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මනම්පිටිය ග‍්‍රාමීය ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (28දා) පස්වරුවේ එක් වෙමිනි.

බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුව ද මෙරට දේශීය වෛද්‍ය ක‍්‍රමයේ වටිනාකම් තවමත් යටපත් කිරීමට නොහැකි වී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

colombotoday

විපක්ෂ නායකකමට නම් දෙකක් ලැබුණා – කථානායක

colombotoday

වැඩි සීනි කන අයට බදු !

colombotoday

ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු

colombotoday

මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)

colombotoday

අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

colombotoday