ඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් පැවැසුවේ ඒ හරහා එම ප්‍රදේශවල ජනතාවට හා දේපළවලට වන අලින්ගෙන් සිදුවන හානිය අවම කිරීමට අපේක්ෂා කළ බවත් ඔහු පැවැසීය.
එසේම වනජීවී ප්‍රදේශවලට අයත් කඩොලාන පද්ධති විනාශ කිරීමට කිසිසේත ඉඩ ලබානොදෙන බවත් ඔහු පැවැසීය.