Colombo Today Local News

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මේ දිනවල නැවත වරක්දේ ශපාලන පිල් මාරුවකට සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු ඇමතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු සමග මේ පිළිබදව සාකච්ඡා කර ඇති බව පැවසේ.

බොහෝ දුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අගොස්තු 11 වනදා එස්.බී. දිසානායක මහතා එම පක්ෂයට එකතු වීමට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග කියා සිටී.

Related posts

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහිව රාජිත සටනට.. කොළඹදී මහ විරෝධයක් !

colombotoday

අගමැතියි, එජාප ඇමතිලය ඉවත්කරනවානම් ඒකාබද්ධයේ සහය ජනපතිට

colombotoday

ඒවා ගනන් ගන්න ඕන දේවල් නෙමෙයි

Admin

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin