ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන්නැයි ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය සඳහන් කරයි.
අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා තිබේ.
කෙසේ වෙතත් ඇයගේ මෙම ප්‍රකාශ පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ නළු නිලියන්, ජනප්‍රිය රැල්ලේ පුද්ගලයන් වෙනුවට මනා දැක්මත් ඇති උගත් බුද්ධිමත් චරිත පාර්ලිමේන්තුවට පත්කර ගත යුත බවයි.