Colombo Today Local News

එජාපයේ උඩුනුවර අයවැය පරාජය වෙයි

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සඳහා වු අයවැය ඡන්ද 6 කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (17දා) දින සමත් විය.

මුදල් ප්‍රකාශය සභාපති ගාමිණි තෙන්නකෝන් ( එක්සත් ජාතික පක්ෂය )  මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ඉන් පසුව පැවැති අයවැය විවාදයෙන් අනතුරුව ඡන්ද විමසිම සිදුකරනු ලැබිය.

අයවැයට පක්ෂව ඡන්ද 14 ක් ලැබුණ අතර අයවැයට විපක්ෂව ඡන්ද 20 ලැබුණි. මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සභවාරයට පැමිණ නොසිටියහ.

Related posts

මහින්දගේ බලවේගය සමග පක්ෂ පහක් සන්ධානගතවෙයි… සාකච්ඡාවකට එන්නැයි ජනපතිගෙන් දුරකථන ඇමතුම් !

colombotoday

මහනුවර වැසුණු පාසල් සදුදා යළි ඇරේ..

colombotoday

‘ලිච්ඡවී ල අද හිටියනම් සියදිවි නසාගනී“… රනිල්ගේ ලිච්ඡවී පාලනයට මෛත්‍රීගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

colombotoday

නවගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin