ඉතිහාසයේ දැවැන්තම පරාජය ලබා සිටින එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවෙනුත් මන්ත්රී ධූරයක් නොලැබෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා.
ඒ අනුව එජාප නායක රනිල් වික්රමසිංහ උප නායක රවී කරුණානායක මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු දේශපාලන ලෝකයේ දැවැන්තයන් රාශියකට පාර්ලිමේන්තු වරම් අහිමි වෙනු ඇති බවයි සැලකෙන්නේ.