Colombo Today Local News

එකම පවුලේ තිදෙනෙකුට කොරෝනා

නිරෝධායනයට යොමුකර සිටි එකම පවුලේ හතර දෙනෙකුගෙන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔවුන් වයික්කාල පිහිටි සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කර තිබුණේ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය.

මේ වන විට එම පිරිස ප‍්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත මාරු කර ඇත.

එකම පවුලේ මව පියා සහ වයස අවුරුදු හතක් වූ පිරිමි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

Related posts

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට පින් අනුමෝදන් කිරීමේ පිංකම හෙට 3ට නිදහස් චතුරශ්‍රය අසලදී පැවැත්වේ

colombotoday

20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරය

Admin

නාවික හමුදා කදවුර ඉවත් කරන්නැයි සිලාවතුරේ විරෝධතා…

colombotoday

උ/ පෙළ නැවත සමික්ෂණ ප්‍රතිඵල නිකුත් වේ

colombotoday

අනතුරින් දරුවකු බේරා ගැනීමට ගිය කොස්තාපල් බසයක ගැටී රෝහලේ

colombotoday