Colombo Today Local News

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේදී ඊයේ (31) හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි වාර්තා වේ.මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව කලක් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අතර ඉන් පසුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටික කලක් කටයුතු කළේය.

මීට මාස කිහිපයකට පෙර ආණ්ඩුකාරවරුන් අලුතින් පත් කිරීමේදී මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබීය.

Related posts

භයානක ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙයි.

colombotoday

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා – ප්‍රසන්න රණතුංග කියයි

colombotoday

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

පාඨලී හෙළ උරුමයෙන් ඉවත්වෙයි

colombotoday