බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා, නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධුරවලින් ඉල්ලා අස්වූබවට ලිඛිතව දැනුම් දීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ උපවාසය අත්හැරීමට තීරණය කළේය.
මේ වන විට එහිමියන් ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇත.