Colombo Today Local News

ඊයේ කලබල කල සියල්ලෝම අත්අඩංගුවට ගනු – හෝමාගම අධිකරණයෙන් පොලිසියට නියෝග

ඊයේ හෝමාගම අධිකරණය අසල විරෝධතා දැක්වූ සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබෙනවා.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට පත්වීමත් සමගම මෙම නොසන්සුන්තාවය හට ගැනුනි.

Related posts

දිවුරුම් දීමට රනිල් එයි… ජනපති තාම නෑ…

colombotoday

කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට මිලියන 2,670ක පොල්ලක්

colombotoday

ජනධිපතිතුමා ඉන්ද්‍රජාලිකයෙක් තමයි

Admin

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

Admin

විශ්‍රාමික අයි.පීගේ ගණිකා නිවාසය වටලයි – තරුණියන් හය දෙනෙකු අත්අඩංගුවට

Admin

සාමාන්‍ය පෙළ සියළුම විෂයන් අසමත් වූ සිසුන්ටත් උසස් පෙළ වරම් !

colombotoday