Colombo Today Local News

ඊයේ එජාපයට පැන්න වසන්ත අද තවත් පිම්මක් පනී…

මාසයක කාලයක් ඇතුලත සිවුවැනි වතාවටත් පක්‍ෂ මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක අද දිනයේ තවත් පිම්මක් පැන ඇත.

ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂයට යලි එක් වූ ඔහු අද දිනයේ තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමටයි.

මේ පිලිබදව ඔහු විසින් කතානායකවරයාද මේ වන විට දැනුවත් කර ඇත.

Related posts

කෙරවලපිටිය බලාගාරයට නැප්තා ලීටර් ලක්‍ෂ 10 ක්

colombotoday

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday

උප පොලිස් පරික්ෂකට වැව් රක්ෂිතයේ අක්කර 12ක් බිලි

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල යෝජනාව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක්. – විදේශ ඇමති

colombotoday

“යුද අපරාධ කළ බව තහවුරු වුවහොත් ඒ නිලධාරින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා“ – යුදහමුදාපති

colombotoday

කලාකරුවන්ට දුන් පොරොන්දු ජනාධිපතිතුමා ඉටු කළේ නැහැ

colombotoday