World

ඊජිප්තුවටත් ඇඳිරි නීතිය පනවයි

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා ඊජිප්තු රජය රට පුරා ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයකට ඇඳිරි නීතිය පනවා තිබේ.

දිනපතා රාත්‍රී 7 සිට පසුදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවත් ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගයන්ට එරෙහිව හදිසි නිතිය යටතේ දඬුවම් පමුණුවන බවත් එරට අග්‍රාමාත්‍ය මවුස්ටෆා මඩ්බෝලි පවසයි.

ඊජිප්තුවේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිත මරණ 14ක් වාර්තා වන අතර ආසාදිත රෝගීන් සංඛ්‍යාව 327ක් දක්වා ඉහල ගොස් ඇත.

Related posts

BREAKING : ඉක්වදෝරයට 6.7 ක දරුණු භූ කම්පනයක්

colombotoday

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Admin

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුට

Admin

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

colombotoday

බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් 1000කට අධික ගණනක් කොවිඩ් බිලි ගනී

colombotoday