Colombo Today Local News

ඉවත්වූ 16 දෙනාට නැවතත් ඇමති තනතුරු… දිගටම ආණ්ඩුවේ..!

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට නැවත තනතුරු ලබා දී දිගටම ආණ්ඩුවේ රැදී සිටිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බව එහි උප ලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඉවත් වූ 16 දෙනාට නැවත තනතුරු ලබා දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව හෙතම සදහන් කරයි.

ඊයේ 24 රාත්‍රියේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබද වචනයක්වත් කතා කොකළ බවද ඔහු කියා සිටී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද 25 ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

“රාජිත කියන්නේ බොරු.. අළුත් ව්‍යවස්ථාවට අපි විරුද්ධයි“ – හෙළ උරුමය

colombotoday

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

ගැබිනි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට – වහාම එන්නත් ලබා ගන්නැයි උපදෙස්

colombotoday

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

colombotoday

ඥානසාර හිමිට නොකල වරදවල් 4 ක් ඔප්පු කොට දඩුවම් දුන්නා – බොදු බලෙන් ජනපතිට ලිපියක්

colombotoday

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday