Colombo Today Local News

ඉල්ලීම් දෙනකන් දුම්රිය වැඩවර්ජනය දිගටම

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම වෘත්තීය සමිති පවසනවා.

පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

වර්ජනය හේතුවෙන් ඊයේ (10) දිනය තුළ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණු අතර දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවකට පත් විය.

Related posts

අදත් එන්නත් ලබාදීම ස්ථාන රැසකදී

colombotoday

අගමැති යාපනයේදී තෛපොංගල් සැමරූ හැටි – Photos

colombotoday

SITM තීන්දුව ගැන GMOA ගෙන් දැඩි තීරණයක් !

colombotoday

“IMF ණය ප්‍රමාදයට හේතුව හම්බන්තොට වරාය ගිවිසුම. ලංකාව සමග බොහෝ රටවල් විරසකයි”

Admin

මුලතිව් හමුදා මූලස්ථානය ඉවතට.. කැබිනට් පත්‍රිකාව එන සතියේ එයි…

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඉවන්ජලිකල් පල්ලියක් හරහා ඇමරිකානු එම්බසිය බලපෑම් කරයි…

colombotoday