Colombo Today Local News

“ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා“ ජනපති කීවැයි කියූ ප්‍රකාශය ගැන නිවේදනයක්…

තමා ඝාතනය කිරීමට ඉන්දියාව සූදානම් වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසූ බවට ඉන්දීය සහ මෙරට මාධ්‍ය විසින් වාර්තා කර තිබූ පුවත සම්බන්දයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් අවධාරණය කර තිබෙන්නේ ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබදව වැඩිදුරටත් එහිදී සාකච්ඡා කෙරෙී ඇති බවද එම ලිපියේ දැක්වේ.

එම ලිපිය පහතින්…

Related posts

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

හිටපු ජනපති මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන් හමුවෙයි

colombotoday

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

තෙල්දෙණියේ සිදුවීමෙන් මියගිය පුද්ගලයාගේ නිවසට ඥානසාර හිමි වඩිති.

colombotoday

බුස්සෙන් මාරුකරන ලෙස ඉල්ලා කන්ජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

“ආවා“ කල්ලියට අරමුදල්, අත හිත නෝර්වෙන්

colombotoday