Colombo Today Local News

“ඉන්දියන් ක්‍රමයට” දඬුවම් දෙන්න ගිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්.

ඇඳිරි නිතිය කඩ කරමින් මාර්ගයේ සැරි සැරූ පුද්ගලයින් පිරිසකට “ඉන්දීය ක්‍රමයට” දඬුවම් පැමිණවු රථ වාහන පොලිසියේ නිලධාරින් දෙදනෙකුගේ වැඩ තහනම් කිරිමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මරදාන ප්‍රදේශයේ මාර්ග අසල පදික වේදිකාවේ නිකරුනේ රැඳී සිටිය බව පවසමින් එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි රථ වාහන පොලිසියේ සාජන්ට්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මෙලෙස අදාළ පිරිසට දඬුවම් කර තිබුණා.

පොලිස් නිලධාරීන්ගේ නියෝග මත එම පුද්ගලයින් තමන්ගේ දෑත් වලින් කන් අල්ලා ගෙන මාර්ගය අයිනේ සිට ගෙන සිටින අයුරු රූපවාහිනි වාර්තාකරුවෙක් විසින් කැමරා කර තිබුණා.

Related posts

තැපැල් ඡන්දේ එනවා පඩි වැඩි කරලා තියෙන්නේ

Admin

සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනයට පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

colombotoday

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

colombotoday

රට පටවපු පොල්

Admin

ලොවෙත් නැත.. එහෙත් අපේ හමුදාව ආරක්‍ෂක මර්මස්‌ථානවලින් ඉවත් කෙරේ

colombotoday

පුද්ගලිකත්වයට හානි වෙන ලෙස ඡායාරූප ගත් ලයන් ලාගර් සේවකයෙක් අල්ලා පොලීසියට බාර දෙයි.

colombotoday