Colombo Today Local News

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 14ක් නිරෝධායනයට

කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කර තිබෙන ජාතික ක්‍රියාකාරී කමිටුව තීන්දු තීරණ ගණනාවක් ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා‘දේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 14ක නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.

මීට අමතරව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තවත් ක්‍රියාකාරී කමිටුවක් පත්කර එම කමිටුව දිනපතා රැස්වීමට තීරණයක් ගෙන තිබෙන බවද පවසා සිටියාය.

Related posts

මාදිවෙල නිවාස ඉල්ලා මාලිමා මන්ත්‍රීවරු පෝලිමේ

Admin

“පිං කැටවල මුදල් ගණන් කිරීම සාමාන්‍ය දෙයක්“ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

colombotoday

නොදන්වා රට සවාරි ගිය එජාපයේ 25කගෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday

ගෙවුණු පැය 24 තුල කොරෝනා මරණ 103ක් !

colombotoday

කොටි මහවිරු සමරුවලට රජයෙන් අවසර නෑ…

colombotoday