Colombo Today Local News

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න. ඇමෙරිකාවෙන් නැවතත් ජනපතිට බලපෑම්.

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඇමෙරිකාව නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාෂිකා හේදර් නොරට් සිය ට්විටර් ගිණුම හරහා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු කැඳවීම ප්‍රමාද කිරීම ශ්‍රී ලංකාව තුළ අස්ථාවරත්වයක් ඇතිවීමට හේතුවක් වෙනු ඇති බවයි.

මීට ඉහතදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ ශ්‍රී ලංකාවට මතුව තිබෙන දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුව තුළ විසඳාගත යුතු බවයි.

Related posts

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් – මංගල සමරවීර කියයි

colombotoday

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday

“ඉරාජ් ඉස්ලාමයට අපහාස කරා.. ගීතය තහනම් කරනු” තව්හිද් ජමාත්, ISIS පන්නයේ වීඩියෝවක් නිකුත් කරමින් කියයි

colombotoday

බැදුම්කර සොර දෙටුවෝ මහපොළ අරමුදලටත් අරී.. මිලියන 188ක පාඩුවක්

colombotoday

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

ට්‍රම්ප්-මෛත්‍රී හමුවක්…

colombotoday