Colombo Today Local News

ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය අදයි

ශාසනික සහ ආගමික අතින් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුන් පොහෝ දිනය අදට (4) යෙදී තිබේ.

සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමාරෝත්පත්තිය, සිදුහත් කුමරු ගිහිගෙය අතහැරයාම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් ඇසළ පුන් පොහෝ දිනයේදී සිදුව ඇත.

එමෙන්ම බුදුරාජාණන් වහන්ගේ පළමු ධර්ම දේශනය වු දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කළේ ද අද වැනි ඇසළ පොහෝ දිනකය.

එසේම සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වු බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ද ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදීය.

Related posts

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

බොදු බල සේනා දිවිසරණ දෙවැනි දිනටත්.. බේදයක් නෑ, අවතැන් මුස්ලිම් ජනතාවටත් අත හිත

colombotoday

අතුරු අයවැයට ඡන්ද විමසීම අද

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක 25කට එරෙහිව අධිචෝදනා

colombotoday

එජාපයේ මන්ත්‍රීන් 200ක් ඉවතට

colombotoday