Colombo Today Local News

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි

නොවැලැක්විය හැකි හේතුවක් නිසා යෝජිත ඉන්දු-පැසිෆික් කලාපීය සමුළුවේ ජපානයේ පැවැත්වීම නියමිත G20 වැඩසටහනට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පිටත්ව යෑමට නියමිත බැවින් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබේ. 

ඔහු මේ පිළිබඳව කනගාටව ප්‍රකාශ කර ඇති අතර අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීමට බලාපොරොත්තු වන බවද පවසා ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Related posts

හෙට පෙරහුරු මැතිවරණයක්

colombotoday

නියමිත දිනට ව්‍යාපෘති අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට ගෙවීම් නෑ

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැහැ – පොලිස්පතිගෙන් වාර්තාවක්

colombotoday

යුද හමුදා බසයක ගැටුනු තුන් හැවිරිදි දැරියක් මිය යයි

Admin

මෛත්‍රී – රනිල් දෙමල ජාතික සංවිධානයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන්ගේ ප්‍රකාශය

colombotoday

ගීතාගේ තැන සීතාට

Admin