Colombo Today Local News

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

පොලිස් නිලධාරීන් වෙනුවෙන් යතුරු පැදි ලබාදීම වෙනුවෙන් ආරම්භ කර තිබූ වැඩ සටහන යළිත් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය ජෝන් අමතුරංග මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

අද පෙරවරුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම සංචාරකයෙන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති හෙයින් සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරින් හෝ ඒ වෙනුවෙන් යොදවන ලෙස තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

අද සූර්යග්‍රහණය නැරඹීමේ දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි ඉල්ලීමක්

colombotoday

හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම විභාගයට දින නියම කෙරේ

Admin

මීගොඩ දී ඇල්ලූ මත්කුඩු ජාවාරම්කරු

colombotoday

RMVයෙන් වේලාවක් වෙන්කර ගන්න දුරකථන අංක

colombotoday

ජනතාවට සේවය කරන්න ආව මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද?

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday