Uncategorized

ඇමති අකිලට ජනපතිවරණ වේදිකාවේදී සජිත්ගෙන් කනේ පාරක් !

තමන් ජනපති ධුරයට පත්වූ පසුව පාසල් ළමුන්ට නිළ ඇදුම් කට්ටල දෙකක් සහ දිවා ආහාර නොමිළේ ලබා දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් ජනපති වූ පසු පාසල් නිළ ඇදුම් කූපනය අහෝසි කර දමන බවත්, නිළ ඇදුම් කූපන් එක අරන් එකා එකා ළග පිංසෙන්ඩු වීමට දෙමාපියන්ට සිදුවී ඇති බවද හෙතෙම කියා සිටියේ ය.

පාසල් සිසුන්ට නිළ ඇදුම් ලබා දීමට වෙනුවට කූපන් පතක් නිකුත් කිරීම ආරම්භ කළේ සජිත් ප්‍රේමදාස මහතාද අමාත්‍යධූරය දැරූ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන ඇමති අකිලි විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින්.

Related posts

සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න – TNA සුමන්තිරන් උතුරේදී කියයි

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

colombotoday

බංගලාදේශ හමුදාවට අධිකරණ බලය ලබා දෙයි

Admin

අය-වැය ඡන්ද විමසීම අප්‍රේල් 04 දා

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday

නව ආසාදිතයෝ 2780ක්

colombotoday