කොරෝනා ව්‍යාප්තිය වැළැක්විම සඳහා මාර්තු 20 වෙනිදා පස්වරු 6.00 සිට පනවන ලද ඇඳිරි නීතිය අද (22) වන උදෑසන 9.00 වන -ක්වා කාලය වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 338 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මින් වැඩි පිරිසන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුණේ ගැවසිම සම්බන්ධයෙනි.