Colombo Today Local News

ඇගළුම් කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වහාම ස්වයං නිරෝධායනය වන්නැයි රජයෙන් නිවේදනයක්

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු කරන අතර, ඒ සඳහා සියලූම දෙනා සුදානම් විය යුතු බව රජය දැනුම් දී තිබේ.

Related posts

දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරී..

colombotoday

පොලිස් පාතාල ගැටුමෙන් තුවාල ලැබූ දරුවන් ගැන සොයා බලනු – උද්ඝෝෂණයක්

colombotoday

පිටකොටුවේ වේල්ලවිදියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්

Admin

හිටපු ජනපති – ඇමරිකානු තානාපති සතරකන්මන්ත්‍රණයක් !

colombotoday

වෛද්‍ය සභාවේ නව සභාපති සයිටම් හිතවාදියෙක්.. – මහැදුරු කාලෝ කියයි

colombotoday