Colombo Today Local NewsCovid 19

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 751 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද (04) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 33 කි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 519 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර 194 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Related posts

‘මේ සතිය තුළ කොවීඩ් එන්නත නොදුන්නොත් බස් දුවන්නේ නෑ’

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් – මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 8,000 ඉක්මවයි

colombotoday

“නව ව්‍යවස්ථාවෙන් ජනපති ක්‍රමය අහෝසි කරනවා“ – රාජිත

colombotoday

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

colombotoday

Video – ආණ්ඩුව සිංහල බෞද්ධ හිමිකම් උල්ලංඝනය කරලා – බොදු බල සේනාව මානව හිමිකම් කොමිසමට

colombotoday