Colombo Today Local News

නවරජයේ ආයුෂ කෙටිවේ… ආරක්ෂක ලේකම් ධුරයෙන් කරුණාසේන හෙට්ටිඅරච්චිත් ඉවතට ?

karunasena

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම දුරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා සුදානම්වන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග මගින් COLOMBOTODAY.COM වෙත වර්තවෙනවා.

නව ජනාධිපති යටතේ මාස 10ක් තුල ඉවත්කරන දෙවන ආරක්ෂක ලේකම්වරයා කරුණාසේන මහතා වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමීපතම සගයෙක් වශයෙන් දේශපාලන ලෝකයේ ප්‍රචලිත ඔහු තනතුරෙන් පහකිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමට හේතු තවමත් පැහැදිලි නැත.

Related posts

වාරි ජලාශ 18 ක් තවමත් වාන් මට්ටමේ

colombotoday

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

colombotoday

රටම බලා සිටින තීන්දුව 5ට….

colombotoday

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

Admin

නිරෝධායන රීති උල්ලංඝනය කල 1900කට නඩු

colombotoday