Colombo Today Local News

ආරක්ෂක ලේකම් ඉදිරිපත් කළ කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

අන්තවාදී ආගමික මතවාද සහිත සැකකරුවන් එම මතවාදයෙන් මුදවා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබු පුනරුත්ථාපන රෙගුලාසි කෙටුම්පත නීතිපතිවරයා විසින් සංශෝධනවලට යටත්ව අනුමත කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව ප්‍රකාශ කළාය.

Related posts

එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

colombotoday

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

colombotoday

ශ‍්‍රී ලංකිකයන් 06ක් ඉතාලියේ බලය ඉල්ලයි

colombotoday

පොල් ප්‍රශ්නය විසදන්න මාස 6ක්වත් යනවා

Admin

ඇමැති ජොන්ස්ටන්ගේ දුෂණ හෙලි කළ මාධ්‍ය හමුව ගැන විමසන්න CID ය මැඩිල්ලේ හිමිගේ පන්සලට.

colombotoday

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

colombotoday