World

ආගමික උත්සවයක් අතරතුරදී 27ක් අවසන් ගමන් යයි

ආගමික උත්සවයක් අතරතුරදී ඇතිවූ තදබදයක් හේතුවෙන් උතුරු ඉන්දියාවේ 27 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් බහුතරයක් කාන්තාවන් බව‍යි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී එම සිද්ධිය සිදුවී ඇති අතර කාන්තාවන් 23ක් සහ ළමුන් සිව්දෙනෙක් මියගිය පිරිස අතර සිටින බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

එම තදබදය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Related posts

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

colombotoday

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday

2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට

Admin

ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

මංගල උත්සවයක දී වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

Admin