Colombo Today Local News

අසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තවත් රෝහලක්

කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට  සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල  තෝරාගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවසීය .

රාජගිරියේ  පිහිටි කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  අනිල් ජාසිංහ මහතා මේ බව  කීවේය.

Related posts

පහරදීමකින් පසු බසයකට යට වූ පුද්ගලයා දැක දැක රාජකාරිය පැහැර හැර ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක්

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

colombotoday

කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම්

Admin

චැනල් 4 වීඩියෝව ඇත්තක් බව පරණගම වාර්තාවෙන් පිළිගෙන නෑ.. ඒක පට්ටපල් බොරුවක් – ගම්මන්පිල

colombotoday

කෝටියක හෙරොයින් සමග කතක් අත්අඩංගුවට

colombotoday

තර්ජනවලට බය නෑ… දිගටම වර්ජනය කරනවා – දුම්රිය වෘත්තීය සමිති කියයි

colombotoday