Colombo Today Local News

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුල සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුළ නීති විරෝධී ආකාරයට සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අද සිට ලබන 10 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ සාමය කඩ වන අයුරින් උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්වීම තහනම් වෙන බව වැඩි දුරටත් එම නියෝගයෙන් ප්‍රකාශ කෙරෙනවා.

Related posts

ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ නමටත් ශ්‍රීපාද රක්ෂිතයේ ඉඩම් !

colombotoday

සිම්බාබ්වේ හමුදාව පාලන බලය අල්ලයි.. ජනපති මුගාබේ අත්අඩංගුවට !

colombotoday

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

colombotoday

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට !

colombotoday

ජොන්ස්ටන්ට එරෙහිව පැවති නඩුව යලි විභාගයට ගන්න – නගානන්ද කොඩිතුවක්කු

colombotoday