Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නත් පුළුවන්… ආණ්ඩුව තීරණය කරන බලවේගය අපියි – ආණ්ඩුවේ රෙදි ගලවා දමමින් සුමන්තිරන් කියයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ නව ව්‍යවස්ථා යෝජනාවලිය සහ උතුර සංවර්ධනය අගමැතිවරයා යටතට පත්කිරීම, අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය පැමිණි අවස්ථාවේදී ද්‍රවිඩ ජාතික සන්ධානය සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

නව ව්‍යවස්ථාවෙන් රට බෙදේ යැයි සිංහල ජනතාව අතර සැකයක් පවතින බවත්, නව ව්‍යවස්ථාව අනුව රට බෙදිමටත් හැකි බවත් ඔහු සදහන් කර සිටියේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

https://www.facebook.com/NewsfirstSL/videos/2558443831048808/

Related posts

කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයි

colombotoday

දමිළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරන්න වැඩ පිළිවලක්

colombotoday

දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Admin

පදිංචියටත් නොගිහින් සබීතාගේ බිල්ඩිමට කෘෂකර්ම අමාත්‍යාංශය මාස 4ට, කෝටි 8ක් ගෙවලා !

colombotoday

අගමැති වෙන්න මට අවශ්‍ය නෑ – කතානායක

colombotoday

මෛත්‍රීගෙන් පූටින්ට සුබ පැතුම්

colombotoday