Colombo Today Local News

අර්ජුන් අල්ලන්න වරෙන්තු නිකුත් කරනවාද, නැද්ද – තීන්දුව 09 වැනිදා

බැදුම්කර ගනුදෙණුව සම්බන්ධ නඩුවට අදාලව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න තීන්දුව ලබන 09 වැනිදා ලබාදෙන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය දැනුම් දුන්නේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ තීන්දුව ලබා දුන්නේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට අද කැදවූ අවස්ථාවේ දී ය.

නඩුවේ පළමු විත්තකරු වන අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපිවරයා පසුගිය 19 වැනිදා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබිණි.

Related posts

“මහින්ද සරණං ගච්ඡාමි කියන හාමුදුරුවරු අපට ගල් ගහනවා” බෙංගමුවේ හිමිගේ ප්‍රහාරයෙන් හෙළ උරුමයට රිදෙයි

colombotoday

“පාලකයන් රටට අත්කර දුන් විනාශය ගැන සියලුම දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයි”

colombotoday

යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් !

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති.

colombotoday

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

colombotoday